Saman Wijesinghe

හිත නිවෙන හිමිදිරිය

සුභ උදෑසනක් !!!
වාසනාවන්ත දවසකට ආසිරි ප්‍රාර්ථනා කරමින් ඔබව අදත් පිළිගන්නවා හිත නිවෙන හිමිදිරියට… තරුණ ඔබට තිබෙන ගැටලු අපට කියන්න. 0115927927 කතා කරන්න.
හිත නිවෙන හිමිදිරිය, උදෑසන 6.00 සිට 7.00 වන තෙක් පූජ්‍ය වරායායේ සමිත හිමිගේ වැඩමවීමෙන්…

දවස් 2කට පස්සෙ

දවස් 2කට පස්සෙ ආයෙමත්….
දවල් 12 වෙනකන් Oya Y Maa Y අහමුද?
තත්පරයෙන් රුපියල් දාහක Reloads….
https://www.facebook.com/oyaymaay?fref=ts&ref=br_tf

අවංකව ආදරය කරන්නාට

අවංකව ආදරය කරන්නාට සහ අවංකව අදහස් ප‍්‍රකාශ කරන්නාට හැමදාම හැමවිටම උරුම වන්නේ දුකම පමණයි…
heart emoticon
ආදරණීය Y රෑ 9 වෙනකන්♥ – Y FM [92.7] – අහන් ඉන්න.මම ධනුශ්ක Join With me ::