Saman Wijesinghe

ලස්සන සින්දු

Good Morning!!! එන්න අදත් ලස්සන සින්දු අහන්න වගේම තත්පරෙන් 1000 ක් Win කරන්න.මම ශානි.ද්වල් 12 වෙනකම් Oya Y Maa Y එක්ක

හොඳම විසඳුම

සුභ උදෑසනක් !!! තරුණ ඔබට තිබෙන ප්‍රශ්න වලට හොඳම විසඳුම, උපදෙස, පූජ්‍ය වරායායේ සමිත හිමිගෙන් ලබා ගන්න. කතා කරන්න අපිට 0115927927 නැත්නම් ඔබේ ගැටලුව Y FM facebook පිටුවට යොමු කරන්න. අහන්න අදත් හිත නිවෙන හිමිදිරිය උදෑසන 6.00 සිට..

කාලෙකට පස්සෙ

කාලෙකට පස්සෙ සිහින මන්දාකිණි, මේ හැමෝම සතුටින්….
අහන්නකො හවස 4.00 වෙනකන්..
සිහින මන්දාකිණි