MBC Media IT

Class එකට Y with SafeGuard දෙවැනි අදියර
අගෝස්තු 16 වැනිදා, හෝමාගම සුසිප්කා අධ්‍යාපන ආයතනයේ, නිවැරදි සෞඛ්‍ය උපදෙස් ඇතුළත් පුවරු සවි කිරීම මෙන්ම විෂබීජවලින් ආරක්ෂා වීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන මේ අයුරින් ඉතාමත් සාර්ථකව පැවැත්වුණා. Y FM, Safe Guard Sri Lanka
එක්ව මේ විෂබීජහරණ ක්‍රියාන්විතය සිදු කරයි.

Voice teens අපි ගාව ඉරිසියාව නෑ, අපි අතරෙ තරඟයක් තිබුණෙත් නෑ – Madhuvy Vaithialingam