Saman Wijesinghe

එන්න අදත් ශානියි,රක්ෂිතයි එක්ක

Good Morning!!! ඔයා කැමතිම සින්දු අහන ගමන් තත්පරෙන් 1000 ක් Win කරන්න එන්න අදත් ශානියි,රක්ෂිතයි එක්ක Oya Y Maa Y අහමු…..SMS කරන්න YFM කියලා Type කරලා නමයි,ගමයි 7788 ට….more on our facebook page

වාසනාවන්ත දවසකට ආසිරි

සුභ උදෑසනක් !!! වාසනාවන්ත දවසකට ආසිරි ප්‍රාර්ථනා කරමින් ඔබව අදත් පිළිගන්නවා හිත නිවෙන හිමිදිරියට… තරුණ ඔබට තිබෙන ගැටලු අපට කියන්න. 0115927927 කතා කරන්න. හිත නිවෙන හිමිදිරිය, උදෑසන 6.00 සිට 7.00 වන තෙක් පූජ්‍ය වරායායේ සමිත හිමිගේ වැඩමවීමෙන්…