Saman Wijesinghe

අඬවන්නෙ ආදරය නෙවෙයි

අපිව රිද්දන්නෙ, අඬවන්නෙ ආදරය නෙවෙයි… අපි වැරදි කෙනෙක්ට ආදරය කළොත් තමයි අපිට අඬන්න වෙන්නෙ…. මම හරිද..?
අහන්න හවස 4.00 වෙනකන් 92.7න්

නටාශාව එපා වෙලා

නටාශා ගයාන්ට කරපු දේවල් නිසා ගයාන්ට නටාශාව එපා වෙලා.. ගයාන් දැන් නටාශාට කරන දේ හරිද…? ඔයාට මොකද හිතෙන්නෙ? අහන්න හවස 4.00 වෙනකන් සිහින මන්දාකිණි Read More

අද මම තනියම

අද මම තනියම..ශානිව බලන්න මනමාලයෙක් එනවලු….
අහමු සින්දු මාත් එක්ක දවල් 12 වෙනකන්… Oya Y Maa Y
තත්පරයෙන් රුපියල් දාහක Reloads දිනන්නත් පුළුවන්..
yfm කියල type කරල,ඔයාගෙ නමයි ගමයි ඉක්මනටම sms කරන්න,
7788 ට….

එකම දේ.... "ආදරය"

කොච්චර ලැබුනත් කවදාවත් ඇති කියල හිතෙන්නෙ නැති එකම දේ…. “ආදරය” අහන්න අදත් හවස 4.00 වෙනකන්. සිහින මන්දාකිණි Read More

මතකද

මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ… දවසක් දා මල් වැස්සේ තෙමුනා… Read More

කොච්චර ලැබුනත්

කොච්චර ලැබුනත් කවදාවත් ඇති කියල හිතෙන්නෙ නැති එකම දේ…. “ආදරය” kiki emoticon
අහන්න අදත් හවස 4.00 වෙනකන්.

සිහින මන්දාකිණි