Saman Wijesinghe

කතා කරන්න අපිට

සුභ උදෑසනක් !!! තරුණ ඔබට තිබෙන ප්‍රශ්න වලට හොඳම විසඳුම, උපදෙස, පූජ්‍ය වරායායේ සමිත හිමිගෙන් ලබා ගන්න. කතා කරන්න අපිට 0115927927 නැත්නම් ඔබේ ගැටලුව Y FM facebook පිටුවට යොමු කරන්න. අහන්න අදත් හිත නිවෙන හිමිදිරිය උදෑසන 6.00 සිට.. YFM FB PAGE  

තත්පරෙන් 1000 යි

Good Morning!!! තත්පරෙන් 1000 යි….එන්න මේ දැන්ම Oya Y Maa Y අහන ගමන් Sms කරන්න.YFM කියලා Type කරලා නමයි,ගමයි 7788….දවල් 12 වෙන්න කලින්♥