Saman Wijesinghe

අහන්න අදත්...

ප්‍රියන්තගෙ ගෝලයො ගයාන්ටත් කරදරයක් කරයිද… ? සිහිනයි මන්දාකිණියි ඊළඟට කොහෙ ‍යයිද… අහන්න අදත්… හවස 4.00 වෙනකන්… සිහින මන්දාකිණි Read More

Y අහන ගමන් Sms කරන්න.

## Oya Y Maa Y ## Good Morning!!! තත්පරෙන් 1000 යි….එන්න මේ දැන්ම Oya Y Maa Y අහන ගමන් Sms කරන්න.
YFM කියලා Type කරලා නමයි,ගමයි 7788….දවල් 12 වෙන්න කලින්……

කතා කරන්න අපිට

සුභ උදෑසනක් !!! තරුණ ඔබට තිබෙන ප්‍රශ්න වලට හොඳම විසඳුම, උපදෙස, පූජ්‍ය වරායායේ සමිත හිමිගෙන් ලබා ගන්න. කතා කරන්න අපිට 0115927927 නැත්නම් ඔබේ ගැටලුව Y FM facebook පිටුවට යොමු කරන්න. අහන්න අදත් හිත නිවෙන හිමිදිරිය උදෑසන 6.00 සිට.. YFM FB PAGE