Y RAP BATTLE 1st Audition was held on 25th of January 2020 at MTV MBC Broadcasting Station, Depanama, Pannipitiya.
Class එකට Y with SafeGuard දෙවැනි අදියර අද ආරම්භ වුණා – නුගේගොඩ සක්යා ආයතනයේ
Class එකට Y with SafeGuard දෙවැනි අදියර අද ආරම්භ වුණා.
ඒ අනුව නුගේගොඩ සක්යා ආයතනයේ නිවැරදි සෞඛ්‍ය උපදෙස් ඇතුළත් පුවරු සවි කිරීම මෙන්ම විෂබීජවලින් ආරක්ෂා වීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන අද පැවැත්වුණා. Y FM, Safe Guard Sri Lanka එක්ව මේ විෂබීජහරණ ක්‍රියාන්විතය සිදු කරයි.
This gallery contains 7 items.