Y Thoughts

සිහින දැනගනීවිද

මන්දාකිණිට ඇසිඩ් ගහන්න හැදුවෙ කවුද කියලා අද සිහින දැනගනීවිද…? අහනවා නේද අද… සිහින මන්දාකිණි හවස 4.00 වෙනකන් මම ඔයා ලඟ…
– මාෂා

ලස්සන සින්දු ගොඩාක්..

Gd mornind!!! ඔයාට කොහොමද? අදත් අහමුද,ලස්සන සින්දු ගොඩාක්..? දවල් 12 වෙනකන්.. රක්ෂිතයි ශානියි එක්ක…. Oya Y Maa Y >>>>> තත්පරයෙන් රුපියල් දාහක රීලෝඩ් දිනන්නත් පුළුවන්…

මොනවා වෙයිද...

විදුර මන්දාකිණිට ඇසිඩ් ගහන්න plan කරලාද මොනවා වෙයිද…
අහන්න හවස 4.00 වෙනකන් සිහින මන්දාකි

ජීවිතයට ළංකර ගන්න

ජීවිතයට ළංකර ගන්න ඔබටත් වඩා ඔබට ගරු කරන, ඔබේ රුවට නොව ඔබේ හදවතට ආදරය කරන, ආදරය මෙය යැයි වටහා ගත්, ඔහු සතු හැම දේ ඔබ යැයි සිතන කෙනෙක්ව… රෑ 9 වෙනකන්

ආදරණීය Y heart – Y FM [92.7] – අහන් ඉන්න.මම ධනුශ්ක Join With me :: Read More

අඬවන්නෙ ආදරය නෙවෙයි

අපිව රිද්දන්නෙ, අඬවන්නෙ ආදරය නෙවෙයි… අපි වැරදි කෙනෙක්ට ආදරය කළොත් තමයි අපිට අඬන්න වෙන්නෙ…. මම හරිද..?
අහන්න හවස 4.00 වෙනකන් 92.7න්

නටාශාව එපා වෙලා

නටාශා ගයාන්ට කරපු දේවල් නිසා ගයාන්ට නටාශාව එපා වෙලා.. ගයාන් දැන් නටාශාට කරන දේ හරිද…? ඔයාට මොකද හිතෙන්නෙ? අහන්න හවස 4.00 වෙනකන් සිහින මන්දාකිණි Read More

අද මම තනියම

අද මම තනියම..ශානිව බලන්න මනමාලයෙක් එනවලු….
අහමු සින්දු මාත් එක්ක දවල් 12 වෙනකන්… Oya Y Maa Y
තත්පරයෙන් රුපියල් දාහක Reloads දිනන්නත් පුළුවන්..
yfm කියල type කරල,ඔයාගෙ නමයි ගමයි ඉක්මනටම sms කරන්න,
7788 ට….

එකම දේ.... "ආදරය"

කොච්චර ලැබුනත් කවදාවත් ඇති කියල හිතෙන්නෙ නැති එකම දේ…. “ආදරය” අහන්න අදත් හවස 4.00 වෙනකන්. සිහින මන්දාකිණි Read More