Galleries

Class එකට Y with SafeGuard දෙවැනි අදියර අද ආරම්භ වුණා - නුගේගොඩ සක්යා ආයතනයේ

Class එකට Y with SafeGuard දෙවැනි අදියර අද ආරම්භ වුණා.
ඒ අනුව නුගේගොඩ සක්යා ආයතනයේ නිවැරදි සෞඛ්‍ය උපදෙස් ඇතුළත් පුවරු සවි කිරීම මෙන්ම විෂබීජවලින් ආරක්ෂා වීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන අද පැවැත්වුණා. Y FM, Safe Guard Sri Lanka එක්ව මේ විෂබීජහරණ ක්‍රියාන්විතය සිදු කරයි.