Trailer

Class එකට Y with SafeGuard විෂබීජහරණ ක්‍රියාන්විතයේ පළමු අදියරේදී මතුගම සිප්ලි ආයතනයේත් විෂබීජහරණ කටයුතු සිදු කළා. එම ආයතනයේ අධ්‍යක්ෂ රුක්මාල් පුහුඹුගොඩ මහතා අදහස් දක්වූයේ මෙහෙමයි.

Y FM, Safe Guard Sri Lanka එක්ව සිදු කරන ක්‍රියාන්විතයේ දෙවන අදියර අද ආරම්භ වුණා.

Class එකට Y with SafeGuard විෂබීජහරණ ක්‍රියාන්විතය දෙවන අදියර අද ආරම්භ වුණා.
අපි එනවා ඔයාගේ class එකට ඔයාගේ සුව ආරක්ෂාව තහවුරු කරන්න වගේම සුව උපදෙස් ඔයාට ලබා දෙන්නත්.. Y FM, Safe Guard Sri Lanka එක්ව කරන වැඩක්

Class එකට Y with SafeGuard
විෂබීජහරණ ක්‍රියාන්විතය පිළිබඳ ව්‍යාපාර සංවර්ධන හා නීති කටයුතු කළමණාකරු නිලන්ති කොට්ටහච්චි අදහස් දැක්වූයේ මෙහෙමයි.