ඔබ සැමට නිරෝගිමත් සුබ අලුත් අවුරුද්දක් වේවා !

අභියෝග බාධක මැද උදා වූ අලුත් අවුරුද්දේ, ඔබ අප වෙනුවෙන් කැපවී මේ මොහොතේදීත් වෙහෙසෙන, වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවයේ සියළු නිල දරුවන්ටත්, පොලිසිය ත්‍රිවිධ හමුදාව ඇතුළු සියලුම රණවිරුවන්ටත්, රාජ්‍ය සහ රාජ්‍ය නොවන සියලු නිල දරුවන්ටත් රට වෙනුවෙන් නිවසට වී සහයෝගය ලබා දෙන ඔබටත් Y FM ආදරණීය ප්‍රණාමය !