Class එකට Y with Safeguard – මතුගම සිප්ලි

Class එකට Y with SafeGuard විෂබීජහරණ ක්‍රියාන්විතයේ පළමු අදියරේදී මතුගම සිප්ලි ආයතනයේත් විෂබීජහරණ කටයුතු සිදු කළා. එම ආයතනයේ අධ්‍යක්ෂ රුක්මාල් පුහුඹුගොඩ මහතා අදහස් දක්වූයේ මෙහෙමයි.

Y FM, Safe Guard Sri Lanka එක්ව සිදු කරන ක්‍රියාන්විතයේ දෙවන අදියර අද ආරම්භ වුණා.