Y RAP BATTLE

තව ටික දවසයි තියෙන්නෙ apply කරන්න..
තාමත් apply කළේ නැත්නම් දැන්ම ඔයාගෙ නම, ගම, Phone Number එක 0760927927ට WhatsApp කරන්න. නැත්නම් Y FM FB Page එකට inbox කරන්න.
ලංකාවෙ මීළඟ Hit RAP Artist වෙන්න ඔයාගෙ තියෙන හීනෙ හැබෑ කරගන්න set වෙන්න Y RAP BATTLE එකත් එක්ක