Fitness with Y – ගෙදරදිම කරන්න පුළුවන් ලේසිම ව්‍යායාම කිහිපයක් මෙන්න
Gym යන්න වෙලාවක් නැද්ද? ගෙදර ඉඳන් ව්‍යායාම කරන්නත් ව්‍යායාම් උපකරණ කෝ කියලා ඔයාට හිතෙනවද?
එහෙනම් මෙන්න ඒකට උත්තරේ…
ලොකු ලොකු ව්‍යායාම් උපකරණ වෙනුවට ගෙදරදිම යොදාගන්න පුළුවන් දේවල් කිහිපයක් එක්ක, කරන්න පුළුවන් ලේසිම ව්‍යායාම කිහිපයක් මෙන්න