videos

iFightDengue – 13.10.16

MBC / MTV NETWORKS ක්‍රියාත්මක කරන “ඩෙංගු පරදවමු – ජිවිත සුරකිමු” පාසල් දරුවන් දැනුවත් කිරිමේ වැඩසටහන් මාලාවේ නවවෙනි වැඩසටහන අද (2016 10 13) ගම්පහ බණ්ඩාරනායක විදුහලේදී පැවැත්විණි.

iFightDengue – 12.10.16

MBC / MTV NETWORKS ක්‍රියාත්මක කරන “ඩෙංගු පරදවමු – ජිවිත සුරකිමු” පාසල් දරුවන් දැනුවත් කිරිමේ වැඩසටහන් මාලාවේ හත්වෙනි වැඩසටහන අද (2016 10 12) මීගමුව Maris Stella විදුහලේදී පැවැත්විණි.

iFightDengue – 11.10.16

MBC / MTV NETWORKS ක්‍රියාත්මක කරන “ඩෙංගු පරදවමු – ජිවිත සුරකිමු” පාසල් දරුවන් දැනුවත් කිරිමේ වැඩසටහන් මාලාවේ හත්වෙනි වැඩසටහන අද (2016 10 11) වත්තල Good Shepherd කොන්වන්ට්හීදි පැවැත්විණි.