Events

Class එකට Y with SafeGuard දෙවැනි අදියර
අගෝස්තු 16 වැනිදා, හෝමාගම සුසිප්කා අධ්‍යාපන ආයතනයේ, නිවැරදි සෞඛ්‍ය උපදෙස් ඇතුළත් පුවරු සවි කිරීම මෙන්ම විෂබීජවලින් ආරක්ෂා වීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන මේ අයුරින් ඉතාමත් සාර්ථකව පැවැත්වුණා. Y FM, Safe Guard Sri Lanka
එක්ව මේ විෂබීජහරණ ක්‍රියාන්විතය සිදු කරයි.

Class එකට Y with SafeGuard දෙවැනි අදියර අද ආරම්භ වුණා - නුගේගොඩ සක්යා ආයතනයේ

Class එකට Y with SafeGuard දෙවැනි අදියර අද ආරම්භ වුණා.
ඒ අනුව නුගේගොඩ සක්යා ආයතනයේ නිවැරදි සෞඛ්‍ය උපදෙස් ඇතුළත් පුවරු සවි කිරීම මෙන්ම විෂබීජවලින් ආරක්ෂා වීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන අද පැවැත්වුණා. Y FM, Safe Guard Sri Lanka එක්ව මේ විෂබීජහරණ ක්‍රියාන්විතය සිදු කරයි.