Video

කුප්ප Comments – Kuppa Comments – WTF Episode 01

කට්ටිය පණ දාගෙන දිව්වට තාමත් ඇඟ අඩු වෙලා නැද්ද?
උදේට හවසට දුවද්දි මෙන්න මේ ව්‍යායාම එක්කම දුවන වැඩේ කරන්න.
බලන් ඉද්දි ඇඟ අඩු වෙයි

Gym යන්න වෙලාවක් නැද්ද? ගෙදර ඉඳන් ව්‍යායාම කරන්නත් ව්‍යායාම් උපකරණ කෝ කියලා ඔයාට හිතෙනවද?
එහෙනම් මෙන්න ඒකට උත්තරේ…
ලොකු ලොකු ව්‍යායාම් උපකරණ වෙනුවට ගෙදරදිම යොදාගන්න පුළුවන් දේවල් කිහිපයක් එක්ක, කරන්න පුළුවන් ලේසිම ව්‍යායාම කිහිපයක් මෙන්න