ජය ශ්‍රී brothers full kick එකේ ඉන්නෙ Y in Concert එකේ perform කරන්න එන්න

ජය ශ්‍රී brothers full kick එකේ ඉන්නෙ Y in Concert එකේ perform කරන්න එන්න
දෙසැම්බර් 01 වෙනිදා ජය ශ්‍රීගෙ ලස්සන සිංදු වගේම ශිහාන් මිහිරංගගෙ, නදීමාල් පෙරේරාගෙ, DADDY Band එකේ සිංදු අහන්න Dance කරන්න නෙළුම් පොකුණ එළිමහන් පරිශ්‍රයට හවස 6.30 වෙද්දි එන්න Y in Concert Music Vibes