තාරුණ්‍යයේ සිහින කුමරා ශිහාන් මිහිරංග මේ දවස් වල හරිම උනන්දුවෙන් ලෑස්ති වෙන වැඩේ මොකද්ද ??

තාරුණ්‍යයේ සිහින කුමරා ශිහාන් මිහිරංග මේ දවස් වල හරිම උනන්දුවෙන් ලෑස්ති වෙන වැඩේ මොකද්ද ?? බලන්නකො

Y in Concert <3
දෙසැම්බර් 01 වෙනිදා හවස 6.30ට නෙළුම් පොකුණ එළිමහන් පරිශ්‍රයට ඔයත් එන්න

ශිහාන් මිහිරංග, ජය ශ්‍රී, නදීමාල් පෙරේරා සමග Daddy සංගීතයෙන් හැඩ වෙන වින්දනීය රාත්‍රියට ඔබේ ප්‍රවේශපත්‍රය අදම වෙන් කරගන්න.