දමිත් විජයතුංග සමග අද Y FM After School

අද Y FM After School එකට ඇවිල්ලා ඉන්නෙ ජනප්‍රිය නිරූපන ශිල්පී දමිත් විජයතුංග ( Mister Sri Lanka 2016, Man of the World 2017 Top 12)
දමිත් එක්ක කතා බහ කරන්න වගේම එයාගෙ School life එකේ විස්තර දැනගන්න දැන් FB Live එකට join වෙන්න.