සඳකැන් වැසිලා

“සඳකැන් වැසිලා” ප්‍රේම කීර්ති ද අල්විස් ලියූ ජනප්‍රියතම ගී පද රැසක් ගැයෙන සුන්දර සන්ධ්‍යාව.. වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ, ටී.එම් ජයරත්න, අමල් පෙරේරා, උරේෂා රවිහාරි, දුමාල් වර්ණකුල සූරිය, කසුන් කල්හාර.. නයන කරුණානායක ප්‍රමුඛ “නාද” සංගීතයෙන්
දෙසැම්ර්බර් 29 වනදා සෙනසුරාදා සවස 6.30 ට බණ්ඩාරවෙල නගරශාලාවේදී. ” විමසීම් – 070-2621184″