ළා සඳ පාමුල – හන්තාන සිහිනේ

පණ්ඩිත් අමරදේවයන් සහ උමාරියා සිංහවංශ ගැයූ හන්තාන සිහිනේ ගීතය ලියූ ජානක සිරිවර්ධනයන් එම ගීතය සහ ගිමන් හරින දියඹ දිගේ ගීතය ලියපු හැටි කිව්ව හැටි මෙන්න….
ළා සඳ පාමුල ඉරිදා රාත්‍රී අටට