Class එකට Y with SafeGuard විෂබීජහරණ ක්‍රියාන්විතය දෙවන අදියර අද ආරම්භ වුණා.

Class එකට Y with SafeGuard විෂබීජහරණ ක්‍රියාන්විතය දෙවන අදියර අද ආරම්භ වුණා.
අපි එනවා ඔයාගේ class එකට ඔයාගේ සුව ආරක්ෂාව තහවුරු කරන්න වගේම සුව උපදෙස් ඔයාට ලබා දෙන්නත්.. Y FM, Safe Guard Sri Lanka එක්ව කරන වැඩක්