Love Dreams – Y FM Valentine Concert

Love Dreams – Y FM Valentine Concert

සංගීත් විජේසූරිය ප‍්‍රමුඛ #wayo

*සනුක වික‍්‍රමසිංහ
*BNS
*රයිනි චාරුකා
*නදීමාල් පෙරේරා
*රුවන් හෙට්ටිආරච්චි
*කවින්ද්‍යා අධිකාරි
*රොමේශ් සුගතපාල
*සරිත් සුරිත්

***තෑගි ගොඩක් දිනා ගන්න***
Cinderella Couple
Most Romantic Couple
Ice Dance Game
Rain Dance ඇතුලු ආදරේ පිරුණු Games ගොඩාක්

ඇතුල්වීම නොමිලේ !!!

පෙබරවාරි 17 හවස 2 ට
කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ එළිමහන් රංග පීඨයේදී