Pasan Liyanage With After School – 2019.05.03

අද අපිත් එක්ක කතා බහ කරන්න එකතු වෙලා ඉන්නෙ කවුරුත් දන්න Music Producer පසන් ලියනගේ. Pasan Liyanage 🙂 පසන්ගෙ School life එකේ විස්තර දැනගන්න ගමන් එයාගෙන් කැමති දෙයක් අහන්නත් පුළුවන් ඔයාට.. 92.7න් අහන ගමන් දැන් FB Live එකට set වෙන්න