Y FM tiktok

මුලින්ම ඔයා KIKI එක subscribe කරන්න ඕනෙ. ඊට පස්සෙ Y FM tiktok profile එකේ තියෙන මාෂා මෙනුක කරලා තියෙන tiktok එක විදිහට හරි, තනියම හරි video එකක් කරලා අපිට whatsapp කරන්න නම ගම phone number එකත් එක්ක 0760927927ට.