දෙසැම්බර් පළමුවැනිදා “Y in Concert” බලන්න

දෙසැම්බර් පළමුවැනිදා “Y in Concert” බලන්න 100 දෙනෙකුට free tickets දිනාගන්න මෙන්න Prima Kottumee වෙතින් chance එකක්.

කරන්න තියෙන්නෙ ඔයාගෙ ලස්සන selfie එකක් ඔයාගෙ Phone number එකත් එක්ක Prima Kottumee page එකට inbox කරන එක විතරයි.