Daddy Band එක මෙන්න මෙහෙමයි Y in Concert Full happening කරන්න ready වෙන්නෙ?

Daddy Band එක මෙන්න මෙහෙමයි Y in Concert Full happening කරන්න ready වෙන්නෙ? 😍😎
ඔයා Tickets තාම ගත්තෙ නැත්නම් ඉක්මණටම ගන්න මොකද Ticket සීමිතයි !
Y in Concert -Music Vibes-

ශිහාන් මිහිරංග, ජය ශ්‍රී, නදීමාල් පෙරේරා සමග Daddy සංගීතයෙන් හැඩ වෙන වින්දනීය රාත්‍රියට ඔබේ ප්‍රවේශපත්‍රය අදම වෙන් කරගන්න